ශශී
ප්‍රථම පරිභෝජනය දිව බොජුනක්ම විය දෙවෙනි පරිබෝජනෙය් රසය හීන විය දයිනික පරිබෝජනෙයන් රසය නැත්තටම නැති විය කොළඹ  ට සුපිරි වෙන කොට මට අප්පිරියා විය  

14 Responses
  1. Mandy Says:

    සහතික ඇත්ත ෂශී.... මටත් පීසා කාලම ඇති වෙලා තියෙන්නෙ...


  2. Anonymous Says:

    Pizza Hut eke pizza walatanam matath ohoma wunaa Dubai iddi...

    Eth wena podi, podi restaurant wala hungakma wenas rasawal thiyenawa. Anika Dominos wage wena hen wala ewath rasai.

    Mama danne ne Shashi inne Italiyeda kiyala. (This is the only 1st post I read.) Ehemanam sorry thamai. LOL

    - AD


  3. Naya Says:

    නියමම නියමයි..


  4. මා ඉන්නෙ මට්ටක්කුලියෙ..ඔබ ඉන්නෙ කොහිද???


  5. mama nam kawadawat owa kala na


  6. This comment has been removed by the author.

  7. ශශී Says:

    @ මදූ - ඇයි පාස්තා......:P
    @ anonymous- api nam ithin pizza hut walawath restaurant walawath neme ..podi podi kadawalwalin... hamada niyan ekada wahi walawe wage ....
    @ නයා - ස්තූතීයී මචෝ....
    @ indi - mam inne koheda kiyalada ahuwe :\
    @ බුද්දික - ඉඳලා හිටලා කෑල්ලක් කාල බලපං......


  8. Anonymous Says:

    මල්ලි මෙතන්ට ආවම සිත නිවෙනවා නෙවේනේ බන්..හිත පත්තු වෙනවනේ..හිත පත්තු වෙන තැන කියලා දැම්මන්ම් මරු...


  9. Jay Says:

    Pizza ගැන අදහස කෙසේ වෙතත්, ලියලා තියෙනවා හරි අපූරුවට.


  10. ශශී Says:

    @ anonymous -එහෙනම් හිත නිවෙන එකක් ලඟදිම දෙන්නම්කො.....
    @ ansh - ස්තූතීයි අක්කෙ.....


  11. හික් හික්..එල කවිය.... :)


  12. ශශී Says:

    ස්තූතීයි මචෝ....:)


  13. Unknown Says:

    කතාෙව අැත්තක් තිෙයනවා ශශී .ෙහ් ෙහ්


  14. shashi Says:

    අනිවා ක්‍රිශෝ....


Post a Comment