ශශී
ඔන්න මම අද වැඩ ඉවර වෙලා එද්දි දැක්ක මිනිස්සු කට්ටියක් එක තැනක වට වෙලා ඉන්නවා...මටත් ඉතින් ඕන්නැති දෙයක් නැති හින්දා පොඩ්ඩක් ඔළුව දාල බැලුවා එතන මොකද වෙන්නෙ කියලා...බැලින්නම් කවුදෝ එක්කෙනෙක් මුට්ටියක් වගේ එකකට තට්ටු කර කර ලස්සන සංගීතයක් වාදනය කරනවා....ඒක එයාගෙ රැකියාව... ඉතින් මුට්ටි මියුසික් රොක්ස් කියල මමත් විගහට වීඩියෝ කර ගත්තා... මොකද හොඳ දෙයක් හම්බුනහම ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනෙනෙ....ඉතින් බලන්නකො මේ අරුම පුදුම සංගීත භාණ්ඩෙ මොකක්ද කියලා....  බලල රසවිඳින්න...... දැන ගන්න ලැබුනු විදිහට මේක ස්විට්සර්ලන්ත සම්ප්‍රදායානූකූල සංගීත භාණ්ඩයක්ලු.

10 Responses
  1. ManJuLa Says:

    Elaz.. fixxu koraz music ne :D .. thanx Share kalaata . Mutti MusiC RockzZz :D


  2. Gangster Says:

    Ela Ela machang...thx kiwwa... :D



  3. දිල් Says:

    හරිම ලස්සනයි .....ඕනෙ තරම් වෙලා අහන් ඉන්න පුළුවන්...
    ස්තුතියි ඔයාට. සමර් ආවාම මිනිස්සු නිදහසේ එළියට බැහැලා ඉන්නවා නේද ...ස්තුතියි


  4. එල එල හරි මිහිරි සංගීතයක්. :D


  5. ශශී Says:

    @ manjula & gangster - thanks machanla :D :D


  6. ශශී Says:

    @ shadow හේමාලයා - ස්තූතීයි බං
    @ දිල් - ඒක ඇත්ත සමර් එක එනකන්නෙ කට්ටිය බලාගෙන ඉන්නෙ.....ස්තූතීයී @ ප්‍රතිචාරයට දිල්.
    @ පොඩි මෑන් - ස්තූතීයි පොඩි මෑන් සහෝදරයා......


  7. වාව්.....
    මාරයි....තැන්ක්ස් මචෝ අපිත් එක්ක මේක බෙදා ගත්තට...


  8. Teena Says:

    ලස්සනයි.. මේක බලපු එක්කෙනෙක් තමයි මට මේ ගැන කිව්වේ.. රිලැක්සින් මියුසික් එකක් වගේ..ඇත්තටම අහන් ඉද්දි හිත නිවෙනවා.. share කරපු එකට ස්තූතියි..!


  9. ශශී Says:

    @ චමිදේවා - ෆා ද බ්ලොගී - ඔබ දෙදෙනාගෙ ස්තූතිය සාදරයෙන් පිලිගනිමි......


Post a Comment