ශශී
නුඹෙ හිත මම රිදුවෙ නෑ ඔය නෙත් තෙමේවි යැයි දුකයි
ඔය තටු මම සිඳුවෙ නෑ නුඹ අතරමං වේ දැයි දුකයි
නුඹට දුක් දුන්නෙ නැහැ මහෙමර තරම් වින්දෙ මම දුකයි
නුඹට ඔය හැටිම දුක් නොදුන් මම ගැනම අද මට දුකයි






Labels: edit post
10 Responses
  1. Mandy Says:

    ඔයාගෙ කවිය කියෙවුවහම අපිටත් දුකයි ෂෂී


  2. නියමයි මචන්...:D


  3. ශශී Says:

    @ මදූ- ස්තූතීයි මදූ


  4. ශශී Says:

    @ gangsta -ස්තූතීයි මල්ලි


  5. Rockey_ssr Says:

    happa hari duka kawiyak... :'(


  6. ශශී Says:

    :) dhuka thamaaaaaaa rockiyo..


  7. රවා Says:

    මම මෙක ෆෙස් බුක් එකෙ තිබිලා යහලුවොත් එක්ක බෙදා ගත්තා.. අපුරුයි යහලුවා.. නියමයි... වචන නැහැ මට කියන්න.. ලස්සනම ලස්සනයි..


  8. ශශී Says:

    ස්තූතීයි රවා..ඔය වෙග් අගය කිරීමක් ඉදිරි ගමනට් ගොඩක් ලොකු අත් වැළක්....


  9. හසී Says:

    හරිම ලස්සනයි


  10. ශශී Says:

    ස්තූතීය් හසී.......


Post a Comment